Wanted Office Space

  • Print
 

The National Science and Technology Commission (NASTEC), established by the Science and Technology Development Act No. 11 of 1994, functions under the purview of the Ministry of Science Technology Research Skills Development and Vocational Training and Kandyan Heritage. 

An Office space that satisfies the following specifications is required for the office of National Science and Technology Commission.

 

 ·  Location: Preferably within Battaramulla, Colombo-03,04,05,07,08 or nearby areas. 

·  Effective Floor Area: sq.ft 7,000-10,000. 

·  Parking Facility: At least 5 vehicles within the premises and 5 vehicles outsides the 
premises. (Cars/Vans).
 

·  3 Phase electricity at the premises and provision to shift 5 telephone lines  

·  Provision for security and driver’s quarters. 

Please send your sealed quotations with all relevant details on or before 07th November 2018 to the following 
address by registered post.  Ensure that the top left corner of the envelope indicates “Quotation for Office Space”. Quatations will be opened at 3.00p.m. on 07th November 2018 at NASTEC office
 

For more details please call 011-2680711-2.

Chairman,
National Science and Technology Commission,
31/9, 31/10, Dudley Senanayake Mawatha,
Colombo 08.

කාර්යාලිය ඉඩ පහසුකම් අවශ්‍යයි

ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව (නස්ටෙක්) 1994 අංක 11 දරන විද්‍යා හා තාක්ෂනත මගින් ස්ථාපිත කළ, විද්‍යා තාක්ෂණ 
පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.

නස්ටෙක් කාර්යාලය සදහා පහත පිරිවිතරයන් සපුරාලන කාර්යාල පරිශ්‍රයක් අවශ්‍ය කර තිබේ.

  • ස්ථානය : බත්තරමුල්ල, කොළඹ 03, 04, 05, 07, 08 හෝ තදාසන්න ප්‍රදේශ වඩාත් යෝග්‍ය වේ.
  • එලදායි බිම් ප්‍රමාණය : වර්ග අඩි 7,000-10,000.
  • වාහන නැවැත්වීමේ පහසුකම් : අවම වශයෙන් කාර්යාලිය භුමිය තුල වාහන 05 ක් හා කාර්යාලිය භූමියෙන් පිටත වාහන 05ක් (කාර්/වෑන්)
  • තෙකලා විදුලිය සහ දුරකථන මාර්ග 5 ක් ලබාගත හැකි වීම.
  • ආරක්ෂක නිලධාරීන් සහ රියදුරන් සදහා නවාතැන් පහසුකම්.

කරුණාකර ඔබගේ සීල් තබන ලද මිල ගණන් සහ අදාළ විස්තර සමග 2018 නොවැම්බර් 07 දින හෝ ඊට ප්‍රථම පහත ලිපිනයට 
ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන්න. ලියුම් කවරයේ වම් පස ඉහල කෙලවරේ "කාර්යාල පරිශ්‍රය සදහා මිල ගණන්" ලෙස සදහන් කරන්න. සීල් තබන ලද මිල ගණන් 2018 නොවැම්බර් 07 දින ප.ව. 3.00ට නස්ටෙක් කාර්යාලයේදී විවෘත කරනු ලැබේ.

වැඩි විස්‌තර සදහා 011-2680711-2 අමතන්න.

සභාපති ,
ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව,
31/9, 31/10,
ඩඩ්ලි සේනානායක මාවත ,
කොළඹ 08